Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mona Aalawanthakam Do
Charitha Attalage
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
බලාපන්කෝ නුඹ කේඬෑරි වීලා
වේයන් කෑව වැට ඉන්න වගේ
එන පෝයට වැහි වහීද මන්දා
තෙමිල මැරෙන්නට උනත් හිතේ
තෙමිල මැරෙන්නට උනත් හිතේ
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
අව්කාස්ටකේ තද පෑවිල්ලයි
රැලි දිදී නැගෙන මේ දූවිල්ලයි
එන වෙසක් මහේ වැස්සොත් අගනෙයි
මංගල්ලේ එදාටයි නුඹෙයි මගෙයි
මගුල එදාටයි නුඹෙයි මගෙයි
ඉරේ රැවුම් දැක බයවීලා
වැවේ උගුර කට වේලීලා
ගඩා ගෙඩිත් හාමතයෙන් උන්නා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා
මොන ආලවන්තකම් දෝ නගා