Skip to content

Me Gee Maruthe

Nadeeka Jayawardana
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(මේ ගී මාරුතේ රැවු දෙයි ලෝකයේ මේ ගී සත්‍යයේ අමතයි ජීවිතේ වේදනා පාවෙලා නිදහසේ මාවතේ රෑ තරු වගේ යෞවනේ...//) හඬනා තත් සරේ ස්වරයයි මා ලයේ ඉගිලී විශ්වයේ සොයමී ගනදුරේ වේදනා පාවෙලා නිදහසේ මාවතේ රෑ තරු වගේ යෞවනේ මා පතන ලෝකේ මේ සිහිනේ බිඳී යන්නේ නෑ රල වාගේ ළා හිරුවගේ දිලිසේ යලි මා හදවතේ ආදරේ මේ ගී මාරුතේ.... රෑ තරු වගේ යෞවනේ