Kiri Wehera Wenda Wagei
Lakshman Hewawitharana
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
කිරි වෙහෙර වැන්දා වාගේ
මගේ අම්මේ ගමට ඇවිදින් නුඹව වැන්දාම
සෙත් පිරිත් ඇසුවා වාගේ
නුඹේ ආදර කතා අහගෙන කොළඹ ආවාම
ගමේ ගහකොළ රිදී ඇළ දොළ
දමා කොළඹට ආ පලමු දවසේ
අපේ ගෙදරට ආ හැමට රහසේ
මමත් හැඬුවා නුඹ වගේම අම්මේ
කිරි වෙහෙර වැන්දා වාගේ.../
තැනූ කූඩුවේ පැටව් එක්කලා
නේක රස පල වැලඳුවත් අම්මේ
නුඹේ අතකින් කවන බත් පිඬුවේ
රසය තව නෑ දිව අගින් මැකුණේ
කිරි වෙහෙර වැන්දා වාගේ.../