Skip to content

Sihina Asapuwe

Chandana Liyanarachchi
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සිහින අසපුවේ ඔබ හා මා බැඳී සිටින්නම් තුරුළුවෙලා එපා එපා වෙනතක දැවටෙන්නට පියවි ලොවේ මා හමුවෙන්නම් තරු රෑනේ තනි තරුවේ සිතිජ ඉමේ රැදෙනු බැරී රුවට මුලාවී සිතට වහල් වී ඔබ පතනා ආදරය නොවේ මෙලෙස කියන්නට මසිත යෙදී ඔබ හඳුනා ගනු බැරිව නිත පිවිතුරු සෙනෙහස මා දනිමි සිහින අසපුවේ .... සැම සිතුවිල්ලක ඔබ පැටලී නිමක් නොවේ ඔබ හද රිද්මේ සොඳුරු ලොවක හමුවන්න පෙරුම් ගතින් සිතින් එක්වෙන්ද ඉතින් හඳුනා ගනු බෑ දෙනෙත අපේ සිහින අසපුවේ ....