Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sonduru Siththam
Ridma Weerawardena
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මුවගේ හස කැන් දිලුනේ
නෙතගේ කදුලැල් නිවුනේ
හදෙහී පැතුමන් පිපුනේ...
සැනසූ වදනින් දෙඩුවේ...
දසුනින් නොමැකී රැදුනේ...
රිදෙනා සිතමයි හැදුනේ...
නොබිදී සසරේ බැදුනේ...
ඇසුරේ ඔබමයි පැතුවේ...
එකසේ දෙහදක් පිදුනේ...
ආදරෙන් මා වෙලා...
සොදුරු සිත්තම්... යොදා...
සිහිනයක මා... තබා...
ඇරයුම්...කලා...
විකසිතව ලං...වෙලා...
සුවදකට මුසූ වෙලා...
රහස කොදුරා ගියා...
ඔච්චම්...කලා...
නොගැයූ කවියක් වාගේ...
නොලියූ පදවැල් මාගේ...
මේ දිවි ගමනේ...
ඔබගෙනි ඇසුනේ...
මතකේ රදවා...
සොදුරුම යාමේ...
හමනා පවනක් වාගේ...
සිසිලයි ඔබ ගෙන... ආවේ...
කතරට වැටෙනා...
පොද වැහි වාගේ
දෙහදක් පතලා...
සිත් මල් යාමේ...
පියමැන අපි යමු...
පැහැසර යායේ...
ආදරෙන් මා වෙලා...
සොදුරු සිත්තම්... යොදා...
සිහිනයක මා... තබා...
ඇරයුම්...කලා...
විකසිතව ලං...වෙලා...
සුවදකට මුසූ වෙලා...
රහස කොදුරා ගියා...
ඔච්චම්...කලා...