Skip to content

Asha Dasin

Devananda Waidyasekera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා ඒ සිහිනේ දුටු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා ආ මග දෑලෙ පිපී මල් පරවී නෑ පල හටගන්නේ සිතුවිලි මී මැසි ඒ මත මී බැඳ උරුමය රිදවන්නේ තණ්හා දෑසින් පැතු මේ වරදට ගිලිහී බිම වැටිලා දෛවය ගොනු අද ජීවන ගැල ගෙන ආ මග දිග යනවා ඈත අතීතයෙ සිහින මැදින් යළි ජීවනයට යනව