Mata Ahimi
Indunil Rathnayaka, D-Son
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මට අහිමි වු නුඹේ සුසුම්
හිත පතුලේ සඟවා තියන්
සිනසෙන්නට පෙරුම් පුරනෙමි
ඉකි බිඳින හිත රවටමින්
ඉකි බිඳින හිත රවටමින්.......
(මගේ උර මත හිස හොවා
නුඹ කියූ ඒ සුරතල් වදන්.....//)
කොහේ කොතැනක සැඟවුණාදෝ
නුඹෙන් ලද ඒ පෙම් හැඟුම්
සිත අසයි මගෙන් සරදමින්
ළඟට ඇවිදින් හරි හෙමින්.......
සිතින් දුර ගිය අපේ පැතුමන්
ගතින් වෙන් වනු දැනුණා නම්
මේ තරම් මං පෙම් කරන්නෑ
ඔබට පණ මෙන් රත්තරන්
විඳවන්නට බෑ මට තව අනේ
යළි එන්නෙම නෑ කිසි දිනේ.......
මට අහිමි......