Miringuwa Parada
Chitral 'Chity' Somapala
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
...Ishan dinupa sajith samaradeera...
මිරිගුව පරදා තුරගෙකුගේ වේගයෙන්...
දස දිග පුරා දෙනුවන තියුනූව යොමා ...
මිරිගුව පරදා තුරගෙකුගේ වේගයෙන්...
දස දිග පුරා දෙනුවන තියුනූව යොමා...
පර තෙරම සොයා දල රලමග පහුකරන් ...
දිගු ගමනට මගෙ වෙහෙසයි ඔබ දුරුකලේ...
පර තෙරම සොයා දල රල මග පහුකරන්...
දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරුකලේ...
මිරිගුව පරදා තුරගෙකුගෙ වේගයෙන්...
ඉම් හමුවන තුරා පාවෙමි රුකුලෙන් ඔබේ...
මිරිගුව පරදා තුරගෙකුගේ වේගයෙන් ...
දස දිග පුරා දෙනුවන තියුනුව යොමා...
මිරිගුව පරදා...