Hadawathak Hadayata
Thushara Joshap
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හදවතක් හැඩයට චිත්රයක් ඇන්දම
එය මැදින් ලිව්වම ඔබෙ නමේ මුලකුර
රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම
ඉන්න හිතෙනවා දුවන් ඔබ හොයාගෙන
(මාත් එක්ක දැන් කතා බහක් වත් නැති උනාට අද ඔයා
ඉස්සර ඔයාගේ ජීවිතයේ මං ප්රධාන චරිතය වුනා...//)
දුර ඉඳන් බලං ඉන්නම්
ලඟට නෑවිත්ම ඉන්නං
මගෙන් යොදුනක් ඈත සිටියත්
ඔබව මනසින් විඳිනවා
රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම....
තව කෙනෙක් ලඟට නොගිහින්
ඔය හිතේ ඉඩක් ඇති නම්
ආයේමත් මා වෙතට ආවොත් පිළිගන්නම් ඔබව මා
රත්තරන් ඔයා මතක් වෙද්දි නිතරම....