Skip to content

Sandata Heki Nam

Dayan Witharana
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සඳට හැකි නම් දුර ගෙවාන ඉදිකඩ පැන ගෙට එන්න ඔබට නොහැකි ඇයි ඉඳි හිටලා වත් වත දැක ගන්නට එන්න ගසට හැකි නම් මගේ ගෙමිඳුල මල් වලින් සරසන්න ඔබට නොහැකි ඇයි ඔබේ සුවඳින් යහන මගෙ පුරවන්න රළට හැකි නම් වෙරළ මත වෙලි වෙලී දැවවෙන්න ඔබට නොහැකි ඇයි රෝස කොපුල් යුග‍ මට සිඹින්න ඉඩ දෙන්න