Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Dakune Pin Athi
Rohana Weerasinghe
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
අප්පච්චි කිය කිය මුළු දවස පුරාම
කතා කරපු හඬ ඇසේවි තාම ළඟ ළඟ
අනාගතේ මා දුටු සුබ නිමිති සේරම
මගෙන් උදුරගෙන ගං දිය ගියා මුහුදට
දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
පිහිට වෙලා බේරගන්න මගේ කූඩුව
පිං අරගත් දෙවියන්වත් උන්නේ නෑ ළඟ
සොඳුර සමඟ දරුවන් බිළිගත්තා වගේම
මාවත් බිළිගත්තා නම් දුකක් නෑ මට
දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම
දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
මොර සූරන වැහි කටු එන කඳු ඉරාගෙන
කූඩුව ගං වතුරෙ ගියා පැටව් එක්කම