Skip to content

Anangaya Man Anangaya

Jothipala H R
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අනංගයා මං අනංගයා...// රාමා සීතා එක්වුණේ රාධා ක්‍රිෂ්ණා ළංවුනේ සාලිය කුමරුට අශෝක මාලාවන් අත්වුණේ මා නිසයි ලෝකයේ හැම යුවලම එක්වුනේ අර සුරලොව මනු ලොවේ කොතනත් මගේ බල පෙතේ අනංගයා මං අනංගයා ...// තරුණ හදක් හොයනවා මල් හීසර විදිනවා කුලබලේ නිලබලේ ධනබලේ පෙන්නලා අර අතූ පැලේ මාලිගේ පෙම්වතුන් ලං කලා අනංගයා මං අනංගයා ....// පැන දුවන්න ඕන නෑ දුක් විදින්න ඕන නෑ මා ජීවත් වනතුරු මේ පෙම් ලෝකය පාව නෑ ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ මල්සරා පෙම්බරා මඟුල් සක්වලේ රජා අනංගයා මං අනංගයා ....//