Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Sadi Ran Abaranin
Milton Mallawarachchi
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සැදී රන් අබරණින්
රිදී සළුපිළි දරා...
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ
ගියත් ඔබ ඔහු කරා...
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඇති තුරා
අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්
යලිදු අප දිවි දිවිතුරා
නොඑන බව යලි දනිම්
නොඑන බව ලයි දනිම්
සැදී රන් අබරණින්
රිදී සළුපිළි දරා...
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව දවා
ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති විඳින් නම්
සසර මතු භවෙක හෝ
සුරත ඔබේ පතන්නම්
සුරත ඔබේ පතන්නම්
සැදී රන් අබරණින්
රිදී සළුපිළි දරා...
නැගී රිය පෙරහරින්
පැතූ පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ
ගියත් ඔබ ඔහු කරා...
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඇති තුරා