Skip to content

Adara Priya Ladune Mata Mulu Lowama Obai

Felix Anton
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයි ඔබගේ ආදරයයි // කෝමල දෑසින් වත කමලේ සිතුවිලි විහඟුන් අවදි කලේ // මුව මදහාසේ .... සතුට ගෙනාවේ .... මටම නොවේ දෝ ආදර ප්‍රිය ළදුනේ .... // ආදර රැහැනින් හද බැදුනේ පැතු විලසින්දෝ පෙර භවයේ // යොවුන් වසන්තේ .... පවන් සැලෙන්නේ අපට නොවේ දෝ ආදර ප්‍රිය ළදුනේ ....//