Wanka Rata
Ravi Jay, Shenick, & iClown
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මේ වංක රටාවෙ
අවංකයා අනාතේ
හිත්දෙයියො මුලාවේ
බහිරවයො හිනාවේ
එන අදුර මැදින් මං
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගන බිත්ති කඩන්
ගැලවීම හොයන් මං
සටන් වදින දිව්වෙ මං
සටන් වදින්න දිව්වෙ මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගන බිත්ති කඩන් මං සටන් වදින්න දිව්වෙ
මං සටන් වදින්න දිව්වෙ
මං සටන් බිමට
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගැලවීම හොයන් මං සටන් බිමට දිව්වෙ
හිත ඇතුලෙම ගිනිගත් දේ
හිත ඇතුලෙම නිවියන්
නොදැනිම මේ සමාජයෙන්
කරා අපිව තරගකරැවන්
මට හරි කියා හිතෙනා දේ
නුඹට වැරදි වෙන්න පුලුවන්
මේ කලු සුදු මැද අන්තරේ
අපි කැරකෙන්නෙ වගේ යිංග් යැංග්
ජීවිතේ ගමන ක්රීඩාව වගෙ චෙස්
කපං රජ වෙන්න බලයි තවෙකෙක්
හිත ඇතුලෙ එකෙක් එලියට තව එකෙක්
බොරැව ඇත්ත හොයන්න බෑ දෙන ටෝකෙන්
සුදුවට ඇති හිතෙ කලුවට මඩ පැල්ලම්
කලුවට ඇති හිතේ සුදුවට ඇත පැල්ලම්
පාට පාට පේන දේ එතකොට මලකෝලම්
අපෙ හිත රවටන්න වටෙපිටෙ තන්හා රති රගයිනේ
තරගෙ වැඩි වෙද්දි හිතන විදි සූක්ෂම වෙයි
සූක්ෂම වෙද්දි බාහිර බලපෑම වැඩිවෙයි
බලපෑම වැඩිවෙද්දි තරගෙ සංකීර්ණ වෙයි
ප්රතිපලේ අනුලෝමව සමානුපාත නොවෙයි
හිත ඇතුලෙම දැවි දැවි මිරිකෙමින්
සිතුවිලි තරග වදිවි එකිනෙක රජවෙන්න
නිම නොවන දුර දකින මනසට අන්ධවෙන්න
අපි කෙට වී ඇති
මේ වංක රටාවෙ
හිත්දෙයියො මුලාවේ
බහිරවයො හිනාවේ
එන අදුර මැදින් මං
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගන බිත්ති කඩන්
ගැලවීම හොයන් මං
සටන් වදින දිව්වෙ මං
සටන් වදින්න දිව්වෙ මං
සටන් බිමට
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගන බිත්ති කඩන් මං සටන් වදින්න දිව්වෙ
මං සටන් වදින්න දිව්වෙ
මං සටන් බිමට
වෙන ඕනෙ දෙයක් දැං වෙන්න කියා
ගැලවීම හොයන් මං සටන් බිමට දිව්වෙ