Skip to content

Oba Hinda Ba Mata

Samitha Mudunkotuwa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ හින්දා බෑ මට මේ තරම් ඉවසන්න කල්පනා සිත මාගේ කරකවා ඔබ ලගට ගත්තේ මා හිත මෙන්න නෑ දැන්නම් ඔබ මා වශී කළා හිත මෙන්න නෑ දැන්නම් ඔබ මා වශී කළා ඔයා මොකද කැරකීලා මගේ හිත වටා ගියේ වශී වෙන්න මොනවාද ඔබෙන් ඔය තරම් උනේ වශී උනේ මම රුවට ඔබේ එය බැන්ද සෙනේ සංසාරේ ප්‍රියේ එකම දෙයයි ඉල්ලන්නේ ප්‍රියේ පිලිගන්නෙපා අන් ළඳක සෙනේ ඔබ හින්දා බෑ මට... / ආදරේ ආශා හෝඩිපොත කියවාලා මෝහනය වුවා මා ඔබේ තුරුලේ නැලවීලා රත්තරනේ හැමදාම ඇවිත් මට ඉන්න දෙන්න ඔබේ තුරුලේ රැදී මාව බැඳන් කරකාර මගුල් ඔබ ගන්න දිනේ කවදාද අනේ ඔබ හින්දා බෑ මට... /