Skip to content

Oba Thurule

Ayomi Perera
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබ තුරුලේ මට ඉන්න බැරි වූ නිසා රිදවන්නේ ඇයි මෙලෙස මගේ සිත දවා මට දුන්නු ඔබේ සෙනෙහේ මා රිදවනා (ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//) (දුර ඈත මගේ සෙනෙහේ තනි වී එදා ළං වේවි නෑ සිතුවේ කොහොමත් ඔයා//) මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා (ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//) (මා තුරුලේ පැතු හීන අද තනිවෙලා පෙම් ලෝකේ බොරුවක් වුණේ දෝ ඔයා//) මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා (ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//) ඔබ තුරුලේ......