Skip to content

Hangunu Adarayak

Shanika Madumali, Rose Alagiyawanna
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

හැංගුන ආදරයක් හිතේ කොහෙද තිබිලා ඔබ ලඟ නතර වෙලා තුන්යම නිදි නැතුවා හැඟුමක පෙර සසරේ උණුසුම දැනුනු තරම් ඔබ ලඟ අමතක වූ මගෙ හිත මට නැතුවා මගෙ දුක අහන කෙනෙක් හමුවී නෑ ඔබ මෙන් නැතුවුණු ජීවිතයක් ආපහු මට ගෙන දුන් මා දුටු හීන පුරා ඇවිඳින්නේ ඔබ නම් ඈතට යන්න මගෙන් හිතුනේ ඇයිද කියන් මගෙ පණ වගේ ඉතින් ඉන්නද තුරුළු කරන් හිතන්නෙපා මොහොතක් වෙන්වී යන්න මගෙන් මේ ඇස් කදුළු පිරී ඇදුනේ ඔය රුවමයි මගේ ජීවිතේ පුරා ඉන්නේ ඔබ ලඟමයි හැංගුන ආදරයක් ....