Sakman Sada Ikman Kara
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
සක්මන් සඳ ඉක්මන් කර පෝයදාට එයි
ගොම්මන් සිත පහන් එලිය පිළිබද සිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළග නෑ හීනයක් වගෙයි
නින්ද යාය පුරා දුවන කන්දෙ හෙවනැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි //
නාන තොටේ නුඹගේ මැණික් දෑස මුණ ගැසෙයි
යන්න බයයි ඒ දණ්ඩන් හිතත් කලබලයි
සක්මන් සඳ ඉක්මන් ....
බිංදු පොලට පිල්කඩේට මං දුව එන්නම්
පිල්කඩේ ටිකක් ඉදලා ඇතුලට එන්නම් //
සද්දනොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්
දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම්
සක්මන් සඳ ඉක්මන් ....