Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ranga Nadeeka
Gayan Udawatta, Dhanapala Udawatta
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
ඔව් ඔබේ සිත මා ළඟ, මගේ සිත ඔබ ළඟ
කිව්වා මතකයිනේ
වෙන හදවතකට, ඔය හිත දෙන්නට
ඔබ ඇයි බොළඳ උනේ
ඕ... ඔබ වෙනතක යන බව, මැවී මැවී පෙනෙනවා
මගේ හිත සසල උනේ
මේ අසරණ හදවත්, රිදවන්නට ඇයි
ගැහැණුන් චපල උනේ
මම තනි වෙන්නම් ඔබ නම් එපා
ආයේ හමුවෙන්ඩ ආයෙත් එපා
රංග නදීකා යන්ඩ ගියා මා දා
ආයේ නදීකා එන්ඩ එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්ඩ ගියා මා දා
ආයේ නදීකා එන්ඩ එපා මා හා
මං ඔය රූපෙට, රැවටුනේ කරුමෙට
ලස්සන පෙනුණ නිසා
මව්පියෝ උරුමෙට, මට හිමි දේපල
දුන්නෙත් ඔබට නිසා
රන් මිණි මුතු කැට, අද නෑ එය මට
කඳුලේ දුක ඉවසා
මං අද තනි උනේ, හදවත ගොළු උනේ
ගැහැණුන් චපල නිසා
ඔව් මම තනි වෙන්නම් ඔබ නම් එපා
ආයේ හමුවෙන්න ආයෙත් එපා
රංග නදීකා යන්න ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා
මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ
දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ
ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ
ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ
රංග නදීකා යන්ඩ ගියා මා දා
ආයේ නදීකා එන්න එපා මා හා