Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Ahimi Nethu Aga
Athma Liyanage
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා
සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා
අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා
සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා
කතා කලා නෙත්
අත් පටලාගෙන අනන්තය දිගේ සිහින දකින්නට
ඇරයුම සොඳුරුයි
නුඹම දුර ඇදෙයි
දෑස් මානයේ ඉඳ මා රඳවා
අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා
සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා
අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා
සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා
ළඟින් සිටී නම්
මගෙ සුරඟන වන්නට ඔබ හට නැතිද වරම්
ළඟින් සිටී නම්
මගෙ සුරඟන වන්නට ඔබ හට නැතිද වරම්
හිමිකම වෙනුවට
තනිකම සොඳුරුද
ඇයි නුඹෙ වන්නට මට තහනම්
අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා
සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා
අහිම් නෙතු අග පැටලි පැටලි සිත දුරක ඇදුනා
සුවද ඇතිරූ සිහිනයක මා අතරමන්කෙරුවා