Skip to content

Neka Uyan Wathu Madin

Amarasiri Peiris, Pradeepa Dharmadasa
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ගැ:-නෙක උයන් වතු මැදින් හමා යයි නව මන්ද මාරුතේ පි:- සොඳුර මේ අප පැතුම් සුපිපෙනා හිත මිතුරු වූ වසත් කාලයයි ගැ:- සිතු අගින් මතුව ආ සුසුම් රැල් කොඳ මලක් මත වැටී බොඳව යයි සිහිනයක් අවදි වී පිය නගයි අඩ අඳුරු සීත කඳු මාවතේ පි:- නොම තැවෙන් රාත්‍රිය දිගු විණැයි හෙට දවස මී විතක් සේ දිසෙයි නිදැල්ලේ ගලා ගිය ජීවිතේ නිම්නයක නතර වී ගිම් නිවයි.