Skip to content

Dana Mana Banda

Deepika Priyadarshani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

දන මන බන්දා රාහුල හිමියන් සැළලිහිණිය පද බැන්දා // තොටගමු වෙහෙරේ දෙසබස පුබුදා හෙළදිව ජයදද බැන්දා // උදේ සැපත් හිරු සඳේ මුදුන් විඳ නදේ සිතින් කුල යෙදේ ගමන්// ලොව විහිදා සුදු දෙන නොමඳා නිති වඳු දළඳා සැළලිහිනියනේ දිවි බිම්බා යුරු පියුමම්බා නිති මෙන රම්බා හිමි පැරකුම්බා// සිරි සඳ වන් සව් සිතුමිණ වන් සැදි උන් නමදිම් සැළලිහිනියනේ සිසිවන උවනයි නිසි පුළුලුකුලයි ඇසිපිය හෙලනා රන් අඟනෝ// නළමුදු සුළඟේ කුල හෙළ කුසුමේ බල එමි නිති සැළලිහිනියනේ