Skip to content

Awasana Wu Wasanthe

Abeywardana Balasuriya, Niranjala Sarojini
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අවසන් වූ වසන්තේ ගස් වැල් මලින් වියෝ වූදා යමු පාළු පාර ගෙවමින් සිනහ සිසි අනන්තේ නිදහස් තැනක් සොයාලා නිම් හිම් නොවූ සෙනෙහේ හැමදා හැමෝම සැනහී සොම්නස් ලොවක් මැවේනම් පිංකමැයි සිතා වෙහෙසී රැස්කළේ පවයි දුකිනී// ජීවිතේ හැටි එහෙමයි ලද දේ හොදයි කෙසේ හෝ අවසාන වූ වසන්තේ.... මාවතේ දෙනෝ දහකි ඒ මිනිස් වැලේ ඇමිණී// අපි අපේ ගමන් තරගේ හිදිමු ලොවේ විඩාවේ අවසාන වූ වසන්තේ....