Skip to content

Sakman Karana Maluwa

Samitha Mudunkotuwa, Karunarathna Divulgane
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සක්මන් කරන මළුව පාළුයි දේවී මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී ඉක්මන් ගමන් එපා පා පැකිලේවී දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී (සෙංකඩගල වටකල පවුරු වළල්ලේ පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ..//) රන්තරු දෑස පියන රෑ හඳපානේ අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ සක්මන් කරන.... (වාසල මිණි බැඳි දොර අරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුනේ...//) ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනි කරන්නෙපා මතු සංසාරේ සක්මන් කරන....