Skip to content

Bambarindu Mamai

Milinda Sandaruwan
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(බඹරින්ඳු මමයි ගී සින්දු තමයි මල් වටකර මං මුමුණන්නේ නැහැ ඉන්න හිතක් මට එකම මලක් ළඟ රූ බර මල් හිනැහෙන්නේ.....//) (මල් මන්ද බිසව්වට ඉද්ද සමන් මල් මග තොටදී හමුවන්නේ බැහැ ඉන්න තවත් මට එකම මලක් ළඟ මගේ හිත නෑ වාවන්නේ.....//) (මකරන්ද සුවඳ දෙන නන්දන මල් මද මුදු සවඳයි ඉතිරෙන්නේ රොන් රැගෙන සෙමින් මින්දද විලසින් මල් නෙකලා මං ඉගිලෙන්නේ....///) (මල් පිපෙන තුරා මුදු සුවඳ විදා බඹරුන්ගේ පහස පතමින්නේ සුව පැතු මලෙන් රොන් ගත් පමණින් කොයි බින්ද බඹරුන් ගොස් වන්නේ......////) බඹරින්ඳු මමයි......///