Amma (Salli Godak)
Avantha Udesh
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
(සල්ලි ගොඩක් තිබුණා නම් ඕන දෙයක් ගන්නවනේ
ඒත් මගේ අම්මාව නම් මිල කරන්න බෑනේ.....//)
ලේ කිරි කරලා දුන්නේ එදා කවදාවත් මැනලා නොවේ
(ඔබ වාගේ කෙනෙක් ආයේ මට ලැබෙන්නේ නෑනේ.....//)
තාත්තා මට ගැහුවේ එදා කළ වරදට අම්මේ
ඒත් මගේ දුකත් අරන් ඔබ හිත සැනසුවා අම්මේ
මතු භවෙහිත් මගේ අම්මා මගේම වේවා ආයේ
මගේ අම්මාගේ ණය ගෙවන්න මට කෙදිනකවත් බෑනේ......
සල්ලි ගොඩක්......