Skip to content

Oya Hitha Wetha Adare Kale

Nadeera Nonis
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා දෑසට කඳුලැල් නැගුනේ හැර ගිය හින්දා ඉවසන්නට බෑ මගේ හිතත් සැමදා හඬවා නෑසෙන ලෙස ඔය දෙසවන් දොරගුළු දමලා....... සසර මැද ඔබ හමු වී දිගම ගමනට සැරසී අතරමග මා හැරදා යන්න ඕනේ කීවා සඳේ නුඹවත් මගේ මේ දුක අසයි නම් පිළිගන්න බෑ කිසිදා එන්නෑ යළි එන්නෑ යළි...... ඔය හිත වෙත...... කඳුළු කැට සිර වීලා නොපිපි මල් පරවෙලා කොහෙද නුඹ පෑ සිනහා යළිදු දැක ගනු සඳහා ඔබේ මතකෙන් මගේ හිත දුරස් නොවේ නම් තනිවෙලා මං ඉන්නම් ආදරේ නිසා ආදරේ නිසා...... ඔය හිත වෙත......