Suridune (Bala Diwasin Lowe Kadulal)
Athma Liyanage
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
බලා දිවැසින් ලොවේ කදුළැල්
දුක නිවූ කරුණා ගුනේ
සදා අප හද රැදේ බැති පුද
සුරිදුනේ කද සුරිදුනේ
සුරිදුනේ .... සුරිදුනේ ....
කතරගමේ පුද අරණේ
බල මහිමේ අරුමේ
දියත සැමට පහදා
ලැදිව නිඹද රකිනා
සුරිදුනේ .... සුරිදුනේ ....
බලා දිවැසින් ....
මැණික් ගලේ දිය රැලි සේ
අපේ හදින් නැගෙනා
පැතුම් සපල කරනා
යදිමි පිහිට සැමදා
සුරිදුනේ .... සුරිදුනේ ....
බලා දිවැසින් ....