Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Cupid
DEVA
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
♪♪♪
තවරන්නම් මුතු හීන ආල බර දැසින්
සනසන්නම් හදවත නුරාකැන් දහරින්
පවසන්නම් පෙම් කතා ලංවෙන්න රහසින්
කෝ එන්න දැවටෙන්න සිපගන්න සෙනෙහෙන්
හීත හිරිකඩ පිපුණ පපුව හරි මැද්දෙන්
මල් හීන පිපි සුවද එද්දෙන්
බර වැඩිම හාදු මට ඔනේ
මධාර මල් පෙති ඇහැරෙද්දෙන්
Waiting to keeping you like a fine wine,
Fixing & defusing my landmind.
It's killing me, kissing you on the date night,
And burning to hold you close through the lifeline
Waiting to keeping you like a fine wine,
Fixing & defusing my landmind.
It's killing me, kissing you on the date night,
And burning to hold you close through the lifeline
සඳවත හිනැහෙයි
මල්පෙති ඇහැරෙයි
දෙව්ලිය සැනහෙයි
මගෙ හීනෙ, මධාරා මල් පෙති ඇහැරෙයි.
♪♪♪
He said he"s looking in my eyes
Energy heating it up
Cupid is dancing with ma
hey Nana.. hey na..
♪♪♪
♪♪♪
තත් නැලවෙන වීණා මිහිරේ
ඔය උරපතු තාම සුවයිනේ
මතකද ඒ පොකුරු හාදු පෙර සේ
මතක මැදින් පෑහෙන හිත් අස්සෙ
මට විතරද හිතෙන්නෙවත් නැත්තෙ
ඉන්නද ඔය උණුසුම දැනෙනස්සේ
♪♪♪