Maa Deneth
Saranga Disasekara
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
මා දෙනෙත් පියවිලා
මා සුසුම් සිරවෙලා
යන තුරා දිවිමගේ
ඔබ පමණයි සිහිනේ සදා....//
තුරුලේ නැලවි එදා
කීව පෙම් ගී කතා
සුළගේ මුසුවි ගියා
ඔබව මතකේ තියා
ලාදළු මල්පෙති පවා
මිහිමතේ සෑත්පිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා
මා දෙනෙත් පියවිලා..