Skip to content

Mahalu Madame

Chamara Weerasinghe
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මතකයන් ඔබේ සිතේ තබා ගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා සුවද පොදට පා ඔබෙ පෙම් කරනා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට ඉනු කදුලැලි ගලා යන්න යනතුරුවත් මට ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට මතකයන් ඔබේ සිතේ තබා ගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා සරසවන්න ජීවිතය මට හැමදාට ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම සරසවන්න ජීවිතය මට හැමදාට ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම ජීවිතයම වරදාලා ගියමුත් පවට වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට මතකයන් ඔබේ සිතේ තබා ගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා සුවද පොදට පා ඔබෙ පෙම් කරනා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා