Skip to content

Me Tharam Kandulu

Roshan Fernando
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

මේ තරම් කඳුළු ඇයි මට හෙලන්න බෑ මට හෙලන්න බෑ මේ තරම් කාලයක් නොදැක ඉන්න බෑ නොදැක ඉන්න බෑ බැලු බැලු හැම තැන ඔබේ රුව මැවි මැවි පෙනුනා නිදි යහනේ නින්ද නැතිව ඔබ ගැන සිතුවා දින ගැන ගැන මග බලමින් ඉන්නද සැමදා.. දින ගැන ගැන මග බලමින් ඉන්නද සැමදා.. ඔබ හැර මට වෙන සැපතක් ලොව ඇත්තේ නෑ මගෙන් වරදක් උනාද හිතා ගන්න බෑ හිතට දැනෙන මේ තනිකම දරාගන්න බෑ.. හිතට දැනෙන මේ තනිකම දරාගන්න බෑ.. මේ තරම් කඳුළු .../