Hitha Unna Sema
Nishshanka Diddeniya, Stage Drama Songs
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ//
අත් වී තීබේ///ආ... අත් වී තිබේ
ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//
හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී//
හිත ප්රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ... බෝදැන්//
ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//
මොකටද ආගමක් සැප හැර මේ ලොවේ//
හිත ප්රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ... බෝදැන්//
ආ... හිතා උන්නා සේම රාජ ධූරේ අත් වී තිබේ...//