Skip to content

Obe Neela Neth Manaye

Piushan Rathnayake
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ඔබේ නීල නෙත් මානයේ රැඳි කෝළ සිත්තම් ලෙසින් මා රැඳුනා ඔබේ හදවතේ පාට ගෑ හීනයේ ඉඟි පාන සමනල් ලොවේ ඔබ හිටියා මගේ ළඟට වී තරු පොකුරු හිනැහෙන රැයේ අද රෑ ඔබ මගෙන් මිදී (කොහේදෝ ඈත දුර ඉගිලුණේ...//) සීත යාමයේ ඔබේ උණුහුම මගේ ළඟින් ඇති ළංවෙලා කියූ වදන් දැන් වියැකිලා දුර ඈත යයි ඔහේ ඇදී ඒ හීනයේ ඉන්නෙම්ද මා කෙසේ ඔබ නෑ අද මගේ ලොවේ (මා තනිවුණා හීනයේ...//) දෑත ආදරෙන් වෙලී වුන් කාලේ ආයෙමත් ජීවිතේ ඇති තුරා කිසි ලෙසින් එන්නේ නෑ ආයේමත් නෑ වැටහුණේ ඔබට මගේ ආදරේ මා රිදවමින් මේ ලෙසේ (ඇයි හැර ගියේ සොඳුරියේ...//)