Skip to content

Hiru Deviyange

Nanda Malani
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(හිරු දෙවියන්ගේ නෑයෝ සඳ දෙවියන්ගේ නෑයෝ ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ...//) හිරුට හොරා පිබිදී ගොවිපළට ඇදෙනවා සඳුට සිනා සී කුඹරෙන් ගොඩ වී එනවා පායන හිරු සමඟ ගඟට බැස සැරසෙනවා මූදේ හිරු නාන කලට ඇඟ සෝදනවා.... හිරු දෙවියන්ගේ.... හිරු එළියේ රණ කෙළියේ සවිය බලනවා සඳ එළියේ බණ මඩුවේ බවුන් වඩනවා ඉරුපානේ සිලට ඇගේ දාඩිය එනවා හඳපානේ ගෙලට නිවන් අරමුණු එනවා.... හිරු දෙවියන්ගේ....