Madhu
Tharindu Bandara
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
හිත මගෙ සැනසූ ඔබයි
වැනසුවේ මා විශ්වාසය මට වින කළා
නැතිවෙන්න නම් දෙයක් නැහැ මට තව
පණ වාගේ උන් ඔබත් යන හැටි අද
හිත මගෙ සැනසූ ඔබයි
වැනසුවේ මා
විශ්වාසය මට වින කළා
ඉරණම දැන් විසඳුනි
මතකය වී ඔබ මධු
දෛවය වීලා හරස්
වෙන් කෙරුවා අපි මධු
හැමදේම නැති කරලා ඔබ ගිය දුරත්
සිහිවෙද්දි දුක හිතෙනවා
ඔබ නැතිව ඔබ එක්ක අද තනිවෙලා
මං ආදරේ විඳිනවා
ගින්දරත් අවුලලා මොන හිතකින්ද ඔබ හිනැහිලා
ඉරණම දැන් විසඳුනි....
හැමදේම අත හැරුනේ මගෙ හොඳටලු
දැන් නම් හිතත් කියනවා
විඳවීම අපෙ ප්රේමේ ප්රතිපලයකි
මේ කඳුල සාධාරණයි
ගින්දරත් අවුලලා මොන හිතකින්ද ඔබ හිනැහිලා
ඉරණම දැන් විසඳුනි....
නැතිවෙන්න නම් දෙයක් නැහැ....
ඉරණම දැන් විසඳුනි....