Skip to content

Anganawo

Rookantha Gunathilaka
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

අන්ගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා අන්ගනාවෝ රුපිකාවෝ රැඟුමන් රැඟුවා මට අමා මී පෙව්වා ඉන්නේ ඔබේ ලෝකේ දැන් ඉන්නේ මං ඔබගේ ලෝකේ මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නඟේ කියන්නේ මේ කතන්දරේ නෑ වෙනස් වෙලා නඟේ ඉතින් පුදන්නකෝ ඔයාගේ ආදරේ// අන්ගනාවෝ රුපිකාවෝ... සීත සීත රෑක පාට පාට තාරුකාව මම කඩා ගෙනත් දෙමි නගේ ඔය සීනු සීනු මල් හිනාව දේවතුන්ගේ පාට ගෑවා ආදෙරේ මටයි නගේ// අන්ගනාවෝ...