Skip to content

Lassanai Balanna Oyage Mal Hina

Jothipala H R
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ // ලස්සනයි බලන්න වෙරලේ රැලි පෙරලේ ගංගාවේ රැලි වගේ කැලුම් දේ බැළුම් දේ සුනීල ඇස් දෙකේ // රතු උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි දෑත දීල හැරිල බලලා රතැගිලි නටාවි ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ // ලස්සනයි බලන්න නලලේ රන් තිලකේ දිලිසේවී සිත වගේ කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ // හැඩ බලලා දෝත දීල මා දිහා බලාලා මලේ සුවඳ දන්නෙ හමන සුලඟ යැයි කියාවි ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි ඕ .... රන්ගනි මා නිසාද ඔය නටන්නේ // ලස්සනයි බලන්න ....