Skip to content

Gimhana Kale Sudu Wali Thala

Edward Jayakody
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ගිම්හාන කාලේ සුදු වැලිතලා ගංදෑල මානේ සිත තනි කළා කාලය ඉගිල්ලී අතීතය සොයා ඔබ එනතුරා මා තව ඉන්නවා // කවුරුන්ද මුමුණන්නෙ ඒ ඔබමදෝ දිය දිදෙන හඬ වෙන්න බෑ ඒ කාලයේ අපගේ පැතුම් යළි එන්න බැරි ඇයිද ඒ සිහිනයේ හමුවන්න බැරි ඇයිද ගං නිම්නයේ ගිම්හාන කාලේ .... කාලයට පවසන්න වෙනදා වගේ සරසන්න ලියගොමු මලින් ඉඳුවර නෙතින් පෑ සෙනෙහසින් යළි ඉන්න සුවඳක්ව ඒ සිහිනයේ හමුවන්න බැරි ඇයිද ගං නිම්නයේ ගිම්හාන කාලේ ....