Skip to content

Yashodara

Dumal Warnakulasooriya
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සසර ගමන් මග අත්වැල් බැඳ නුඹ මා හා ආවද යශෝධරා රළු හිතකට නොදැනුන ඒ ප්‍රේමය සිටියද නුඹ ඔය හිතේ දරා හිමිව අහිමිවුන මගේම සෙනෙහස කඳුලු ඉපැදුවද රැයක් පුරා බිඳුනු පෙමක සිහිවටන අතරමැද නිදිවැරුවද නුඹ යශෝධරා මා නොඑනා බව දැන මග බල බල දෙනුවන් තෙමුනද ලොවට හොරා නුඹටත් නොකියම නික්මුනු දා සිට දුක දැරුවද නුඹ යශෝධරා