Skip to content

Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye

Indrajith Dolamulla
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අතීතයේ එක්ව බැඳී සිටි මහද දිනූ පෙම් කුමාරියේ මා පිය හදවත් සැනසීමට ඔබ මතු දා කුල ගෙට පිවිසෙන්නේ ගං තෙර හිඳගෙන දොඩමළු ඌ හැටි සිහියට එයි නිදි නොමැති රැයේ ඒ ගඟ දිග නොනැවතී ගලා යයි අප හදවත් නැවතිලා ගියේ ඔබේ මා පියන් සැනසෙන තරමට රන් කහවනු මට නොමැති කමින් හද හඬවා ඔබ දුන්නත් දීගෙට වෛර නොවී කිසිවෙකු සමගින්