Raa puraa nuwan ara
Sangeeth Wijesuriya
Popularity · Low
Listen
YouTube
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
රෑ පුරා නුවන් අරා ගැලු කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කළා
මේ රෑ පුරා නුවන් අරා ගැලු කඳුළු හිනැහුනා
තරු නුරා උදම් වෙලා මුළු රැයක් පහන් කළා
මලින් පිරී වසන්තයේ උයන් කොනේ පෙමින් වෙලී
තුඩින් තුඩේ මුවින් මුවේ හැඟුම් බදුන් තෙත් කලේ
රෑ පුරා නුවන් අරා .....
හදවිල පිපි මල් සිඹිමින් දඟ කළ ඈ පෑ සිනා
මිහිරකි සුවයකි ඉඳුරන් මනදොල මා මත් කළා
ආලේ යහන පුරා ඈ කැන්දාලා
සිහින ගඟේ මා නලවාලා ඇයදෝ සිහිනේ
රෑ පුරා නුවන් අරා.....
අසමින් විඳි දුක් ප්රේමේ සුව දුක් ආශා ඇති කළා
ගයමින් රගමින් අරබා ආලය පෑවා රෑ පුරා
මන්දා කුණ්ඩ සමන් පෙති අතුරාලා
ඈ ලය මඩලේ සතපාලා ඇයදෝ සිහිනේ ..
රෑ පුරා නුවන් අරා .....