Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Hada Saluna
Sugath Rajakaruna
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ
රැයේ දිලෙන තනි තරුවේ
ඇවිත් හොරෙන් ඇයි බැඳුනේ
සිහින විලේ ඉවුර දිගේ
ඇවිදින්නට හිතුමතේ
සිහින විලේ ඉවුර දිගේ
ඇවිදින්නට හිතුමතේ
ඔබ එනවද තනි තරුවේ
මටද තනී ඔබට වගේ
හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ
රැයේ දිලෙන තනි තරුවේ
ඇවිත් හොරෙන් ඇයි බැඳුනේ
කඳුලු ගඟේ කිමිද මෙසේ
වැලපෙන්නද රාත්රියේ
කඳුලු ගඟේ කිමිද මෙසේ
වැලපෙන්නද රාත්රියේ
ඔබම තමයි උරුම කලේ
ඔබ කොහිදෝ මියුලැසියේ
හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ
රැයේ දිලෙන තනි තරුවේ
ඇවිත් හොරෙන් ඇයි බැඳුනේ
හද සැලුනා සියුමැලියේ
ඔබ ඇසුරේ සිහින විලේ
රැයේ දිලෙන තනි තරුවේ
ඇවිත් හොරෙන් ඇයි බැඳුනේ