Skip to content

Sadanari

jtsp boy
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

සදනාරියක් වෙයි නුඹයි මගෙ මානාලී වාරයක් නෑර නුඹෙන් සුව පතාවී ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගී ඔඹෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවී සදනාරියක් වෙයි නුඹයි මගෙ මානාලී වාරයක් නෑර නුඹෙන් සුව පතාවී ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගී ඔඹෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවී පටන් ගත්තු තැන හිතා ගන්න බැහැ මට ලස්සනයි ආදරෙන් කියවන්කොට ඔය කට නෑ දුකක් දෙන්නෙ කවදාවත් ඔය හිතටම යමු අපි අත අල්ලන් දුරටම මත් වෙන්න නුඹ දුන්නා එදා හාදුව උබ ලග ඉන්නකොට දැක්කෙ නෑනෙ කෙල්ලෙ පාලුව මතක නෑ බොද උනෙ අපෙ පාවුන තනියක් නෑ හැමදාමත් නුබ මගෙ ලග මතකද එදා නුබ දුන්න ආදර ඇමතුම ලස්සන මතක පිටුම ලිය උන දවසම උබෙ ඇස් දෙක පිරුනු ඒ මායම වශී කර ගත්තේ කෙල්ලෙ උබෙ ඔය කතාවම ශෝව්ටි වෙන කවුරුත් නෑ උබ විතරයි හිත තුල සිප ගෙන කියවන ලස්සන ඔය තොල හැම දේම අමතක වෙලා යන්නෙ උබ ලග පර වෙන්න දෙන්නෙ නෑනෙ උබ තමයි මගෙ මල සදනාරියක් වෙයි නුඹයි මගෙ මානාලී වාරයක් නෑර නුඹෙන් සුව පතාවී ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගී ඔඹෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවී සදනාරියක් වෙයි නුඹයි මගෙ මානාලී වාරයක් නෑර නුඹෙන් සුව පතාවී ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගී ඔඹෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවී ...Baby Girl උබත් එක්ක ආස වාසෙ හොර රහසෙ දහසක සුවය දෙතොල මැද පහසේ ඉගිලිල යන්න යමුද දුර අහසේ දැවටිලා නුඹට කරන්නම් මම ආලේ හිත මතු තෙත් වෙල නුඹෙ ඔය රූපෙට හද එලි නිවමු තිත තියල සෝකෙට පැතුමක් පැතුව දකින්න හැම ආත්මෙම ප්රේමයක් ඇතිව නුඹෙන් මේ වාගෙ කාමයෙන් වෙලෙමු මදි නොකර ආලේ රාගයක් මවමු අඩු නොකර කාලේ වාරයක් මදිනම් ගෙවමු තව කාලේ අවසානේ සුකාන්තයක් වේ මේ කතාවේ කාලය ගෙවෙති කාමයෙන් නිමා වෙවී නුඹෙ රූප හිත ඇතුලෙ සිනා සිසී මගෙ වුර්තාන්තෙ මෙය මටම මායාවකී හිත ගියෙ නුඹටයි පරාදයි පද්මාවකී සදනාරියක් වෙයි නුඹයි මගෙ මානාලී වාරයක් නෑර නුඹෙන් සුව පතාවී ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගී ඔඹෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවී සදනාරියක් වෙයි නුඹයි මගෙ මානාලී වාරයක් නෑර නුඹෙන් සුව පතාවී ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගී ඔඹෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවී