Skip to content

Eka Kandulu Bindak

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ආ.... ආ.... ආ.... අන්ධකාර ඇස් මගේ ඔබව හොයනවා කොහෙද අහනවා හිතට දැනෙන ආදරේ... (එක කඳුළු බිඳක් දෑහින් වැටිලා හදවත තෙමුණා ඔබට දැනුනිදෝ...//) ආ.... ආ.... ආ.... සුසුමක තියලා ආදරේ ලියලා ඔබ වෙත එවමී හැඳින ගනීදෝ... (එක කඳුළු බිඳක් දෑහින් වැටිලා හදවත තෙමුණා ඔබට දැනුනිදෝ...//) ආ.... ආ.... ආ.... උකුලට වැටිලා උණුහුම හොයලා හීතල නසමී හීනයක්ම දෝ... (එක කඳුළු බිඳක් දෑහින් වැටිලා හදවත තෙමුණා ඔබට දැනුනිදෝ...//)