Skip to content

Budu Piyanane

Somathilaka Jayamaha
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා... පියෙන් පියට මිහිකත සනහා බැලූ බැලූ නෙත් සිත් බඳවා දහම් අමාවෙන් තිලොව තෙමූ බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා...// සසර සයුරකට නෞකාවයි නිමල අමිල නෙත් සිළිලාරයි ලොවේ අනගි ගුණදම් මුහුදයි බුදු පියා මගේ භවේ අඳුර නැසු මිණි පහනයි...// හිමියනි ඔබෙ මොක් මග හමුවේ හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ තිලෝ තිලක සම්බුදු සමිඳේ මම දිවා රැයේ ගිලී නහමි මියකැන් දහරේ...//