Skip to content

Name Nodirana

A M U Raj
Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

(නාමෙ නොදිරනා - කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ)..// අරුමෙකි සෝභා සංසාරේ.../// නාමෙ නොදිරනා - කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ ඒ සද්ධර්මේ දේය විස්තරෙන් ශාන්ත ශ්‍රී මුණි රාජා අනිත්‍ය ධර්මේ සත්‍ය පාදනා දෙස් ලෙසින් මුණි රාජා.... මුණි රාජා - ධර්ම රාජා බුදු රාජා - අග්‍ර රාජා.... (නාමෙ නොදිරනා - කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ ...//) ලෞකික ලෝකේ - සුන්දර භාවේ ඥානෙන් දන්නා සංසාරේ පාප ක්‍රියා දුරලා ගුණ ධර්මේ එක් වෙමු දෙසු සේ - මුණි රාජා.... මුණි රාජා - ධර්ම රාජා බුදු රාජා - අග්‍ර රාජා.... (නාමෙ නොදිරනා - කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ ...//) රූපේ දිරනා වෙනසනා කාලේ නාමේ සුදිලේ සංසාරේ ආත්ම ලාබේ වඩව් සියල්ලෝ දෙසුව සේ මා මුණි රාජා මුණි රාජා - ධර්ම රාජා බුදු රාජා - අග්‍ර රාජා.... නාමෙ නොදිරනා - කුණු කය දිරනා (අරුමෙකි සෝභා සංසාරේ)...//// නාමෙ නොදිරනා - කුණු කය දිරනා අරුමෙකි සෝභා සංසාරේ....