Skip to content

Laa Dalu Bopath

Popularity · Low

Listen

YouTube

0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced

Lyrics

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ ලේන කුලේ සිට ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා සෙවණැල්ලක් වී ළා දළු බෝපත්.... තැලී සෙනේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යශෝදරාවෝ පිපී නිවන් මල් සාධුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ ළා දළු බෝපත්....