Skip to content

Asi Disi Teli Naluwe

Kithsiri Jayasekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඇසි දිසි ටෙලි නළුවේ කිවිවර කවි සමයේ සිත්තර තෙලි තුඩගේ ඔබයි මුණගැසුනේ ඇසිපිය ලන මෘදු ස්වරයේ දෑස් නිල් විලේ කිමිදී ආදරය සොයමී ඒ ඇසුරේ නිනව් නැති දිගු හීනයේ ඇසි දිසි ටෙලි නළුවේ.. චාරු මන්දස්මිතයේ මුවින් නොබිනූ වදනේ ජීවිතය සොයමි ඒ ඇසුරේ නිනව් නැති දිගු හීනයේ ඇසි දිසි ටෙලි නළුවේ..